***…..පුංචි බංඩා මාමා…..***
***…..පුංචි බංඩා මාමා…..*** රැ කල දිගු වන වැහි මන්දාරමට අකුණු හඩට හිත ගිගුරැම් කණ හඩට මී අඹ හෙරළි රූස්ස ගස් පදුරු යට තනි කම් දොඩන්නට හෙවනැලි වාරුවට...... දහසකු නෙත් හිනහෙන මොහෙතේ නුබේ නෙතට කදුලු නැගේ...... ඒ කදුලු වලට එබිකම් කළ රහසේ නුදුරු ගැඹුරු කියවෙන මනුදම මනසේ..... පෙම් පාටට පිං පාටට රළු පාටට වැඩිය නුබේ අහිංසක පාටට කවියට සමය පුංචි බංඩා මාමගෙ රුව බලන කල තනිකඩ කමයි පෑහෙන නුබෙ කෙස් වැටිය