Overblog
Edit post Follow this blog Administration + Create my blog

........!!! දෙහදක විකසිත පෙම් ගී

Posted on by Chamith Prasanga

........!!! දෙහදක විකසිත පෙම් ගී කුසුම !!!........
තනිකම දැනුනිද මට එදා
අද තනියට නුබ සිත පුරා
මල් ගොන්නක රැදි පෙම මුව පුරා
හමු නොවෙනා සමු නොදෙනා ආදරිය අද ඔයා................
ප්‍රේමයේ උමතුව නිදි මලට වෙලී
නොමැකේ නිමල පැතුම් අහසේ දිළී
හීනයක පැටලිච්ච සුවද කළ සිතුවිල්ල
මදනලක පා කෙරැවෙ ඔබ වෙතට ලං වෙන්න...........
සෙනේ බැදි සිත් සිනාවේ......
අරුථ ඔබ වේ මගේ සෙනෙහේ.............//
නෙක තරු පායන ගණදුරු අහසේ 
පාළුව හැඩුවාට සදසේ රාත්‍රියේ
ඹබර නදක මිහිරි ස්වරයේ කවි පද මෙලෙසේ
තෙලි තුඩකින් පාට කලේ ඔබයි ජීවිතේ.............
කදුළ නැගී සිත් සිනාවේ......
අරුථ ඔබ වේ මගේ සෙනෙහේ.............//

........!!! දෙහදක විකසිත පෙම් ගී කුසුම !!!........ තනිකම දැනුනිද මට එදා අද තනියට නුබ සිත පුරා මල් ගොන්නක රැදි පෙම මුව පුරා හමු නොවෙනා සමු නොදෙනා ආදරිය අද ඔයා................ ප්‍රේමයේ උමතුව නිදි මලට වෙලී නොමැකේ නිමල පැතුම් අහසේ දිළී හීනයක පැටලිච්ච සුවද කළ සිතුවිල්ල මදනලක පා කෙරැවෙ ඔබ වෙතට ලං වෙන්න........... සෙනේ බැදි සිත් සිනාවේ...... අරුථ ඔබ වේ මගේ සෙනෙහේ.............// නෙක තරු පායන ගණදුරු අහසේ පාළුව හැඩුවාට සදසේ රාත්‍රියේ ඹබර නදක මිහිරි ස්වරයේ කවි පද මෙලෙසේ තෙලි තුඩකින් පාට කලේ ඔබයි ජීවිතේ............. කදුළ නැගී සිත් සිනාවේ...... අරුථ ඔබ වේ මගේ සෙනෙහේ.............//